දින හතකින් තරුණියකගේ ආදරය දිනා ගත හැකි නොවරදින ගුප්ත ක්‍රම දහයක්....... වසර දහස් ගණනක් මුළුල්ලේ පුස්කොළ පොත් වල සැඟවී තිබු රහස් මෙන්න අපෙන්... භද්‍ර යෞවනයේ කෙළිලොල් හැඟුමෙන් පසුවන ඔබටත් ... ආදරය අහිමිව වශී ගුරුකම් පසුපස දිව ගිය ඔබටත් ඔබේ හදවතේ සදාකාලිකව ලැගුම් ගෙන සිටින ඇයගේ ආදරයේ උණුසුම විඳින්නට මග කියා දෙන දුර්ලභ කරුණු 10ක් මෙන්න. 1.සියලුම දේ සාමාන්‍ය ලෙසින් සිදුවන බව හැගවීම ජීවිතේ යනු රඟමඩලක් වන විට අප එහි නළුවන් වේ යයි අපි අසා ඇත්තෙමු.ඔබේ හිත ගිය සහකාරිය මුලින්ම හමුවන දිනයේ ඔබ පසු වන සිතුවිල්ල සැබැ ලෙසින් අත්විඳ ඇති අතර එවිට ඔබ හැසිරිය යුතු වන්නේ ස්වභාවික ආකාරයෙන් වේ.එසේම මෙහිදී ඔබ ඇය ගැන උනන්දුවෙන් සිටින බව ඇයට සාමාන්‍ය ආකාරයෙන් පෙන්වා දිය යුතුව ඇත.අනවශ්‍ය ලෙස තමා පිලිබඳ ආත්ම වර්ණනාවේ නොදිය යුතුව ඇත.ඇයටතමා ගැන තේරුම් ගැනීමට අවස්ථාව ලබාදෙන්න. 2.සැබෑ ලෙසින්ම මහත්මයෙක් ලෙසින් හැසිරීම තමාට අනවශ්‍ය ආකාරයෙන් රැජිනකට මෙන් සලකනවාට ගැහැණු ළමුන් අකමැතිවන වන අතර කුමාරිකාවකට මෙන් සලකනවාට කැමතිය.තරුණියකට අවශ්‍ය වන්නේ දොරවල් අරින දොරටු පාලකයකු නොවේ.ඇය ගැන සැබැලෙසින්ම සොයා බලන භාරකරුවෙකි. 3. ප්‍රශංශාත්මක අයෙකු වීම සැබෑ ලෙසින්ම ඇයව වර්ණනා කිරීම සාර්ථක පෙම්වතෙකුගේ පළමු පියවර වේ.මොන තත්වයේදී වුවද ඇයව වර්ණනා කිරීම මගීන් ඇගේ ප්‍රසංශාව හිමිවේ. 4.නිර්මාණාශීලී අයෙකු වීම ඇයට වෙනස්ම වූ වින්දනයක් ලබා දීම සඳහා සැමවිටම උත්සහ කල යුතුව ඇත.විනෝද ගමනක් යාම, මැටි බඳුනක් පින්තාරු කිරීම වැනි කාර්යයක යෙදීම වැනි දෙයක් සන්ධ්‍යා භෝජනය වෙනස් ලෙසින් බුක්ති විඳීම කල හැකිය. 5.අවස්ථාවට අනුකුලව කටයුතු කිරීම ඇයව පුදුම කරවීම.ආගමට අදාල දේවල් sms පණිවිඩ ඔස්සේ යැවීම.විශේෂ සිදුවීම් මතක් කරවීම සිදු කල හැකිය. 6.අන් අය ඉදිරියේ ඇයගේ ගුණ ගායන කිරීම ඇය නොමැති අවස්ථාවක ඇයගේ ගුණ පවුලේ අය හා හිත හිතමිතුරන් ඉදිරියේ ඇගේ හොඳ ගති පැවතුම් ප්‍රකශ කිරීම 7.ඇයගේ ආරක්ෂාව වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටීම ඕනෑම යුවතියක් සහකරුවකුගෙන් ආදරය රැකවරණය අපේක්ෂා කරන අතර ඇයගේ ආරක්ෂාව කෙරෙහි අවදානය යොමු කල යුතුයි. 8.ආදරවන්තිය කෙරෙහි අවදානය යොමු කිරීම. ඉතා කුඩා දෙයක් කෙරෙහි පවා අවදානයෙන් සිටීම වැදගත් වේ.සාර්ථක සබදතාවයකට එය වැදගත් වේ. 9.අතිශයින් ආදරණීය වීම. ආදරය අවැසි හදකට ආදරය ලබාදීම අතිශයින් වැදගත් වේ. 10.හොඳ ඇහුම්කන් දෙන්නෙක් වීම සැමවිටම තමාගේ සෙනෙහෙවන්තියට ඇහුම්කන්දීම වැදගත් වන්නා සේම එකී කාර්යයේදී නොවැදගත් කරුණක් උවද අසා සිටීම වැදගත් ලක්ෂනයක් වේ. ඔබත් පෙම්වතෙකු ලෙසින් ඉදිරියට පාතබන්නට වෙරදරන්නකුනම් ඉහත රහස් ක්‍රම පිළිපදින්න.හොද පෙම්වතෙකු ලෙසින් සමාජය ඉදිරියට එන්න.