ඔබේ ලිංගේන්ද්‍රිය පිලිබඳ ඔබ නොදත් දේ... ඔයාගෙන් කෙනෙක් ඇහුවොත් ඔයාට තියන වටිනාම අවයවය මොකක්ද?කියලා.ඔයා කියන්නේ අරක කියලනේ..එක ගැන ඔයා නොදන්නා දේවල් ටිකක් මෙන්න... ශිෂ්නයේ ප්‍රමාණය දැනට සොයාගෙන ඇති පරිදි සාමාන්‍යයෙන් වැදුණු ශිෂ්නයක අවම දිග අගල් 5.56 පමණ වේ.මේ වන විට වාර්තා වී ඇති දිගම ශිෂ්ණය අගල් 13.5 වේ. තවත් සමීක්ෂණයකින් කියවෙන්නේ වැඩිහිටි පිරිමින්ගෙන් 52% ක් ශිෂ්ණයේ දිග වැඩි කරගැනීමේ උවමනාවෙන් පෙලෙන අතර 32% ක් ශිෂ්නයේ වට ප්‍රමාණය මහත වැඩි කරගැනීමේ උවමනාවෙන් පෙලෙන බවයි. දුම්පානය නිසා ශිෂ්ණය සෙන්ටිමීටර කිහිපයකින් කොට වීමේ අවදානමක් ඇත.එසේම මත්පැන් හා දුම්වැටි නිසා ශිෂණයේ ප්‍රාණවත්බාවය ඇති කර ගැනීමට නොහැකි වේ. සැමවිටම විරුද්ධ ලිංගිකයන් සමග ලිංගිකව එක්වීමෙන් ඔබේ ශිෂණයේ තත්පර 6කින් ප්‍රාණවත් කරගැනීමට පුළුවන් වේ. ශිෂ්නයේ ඉදිරි කොටස කුඩයක් ආකාරයට පැවතීමෙන් ශුක්‍රාණු විමෝචනය පහසු කරන අතර යෝනි මාර්ගයට ඇතුල් කිරීමද පහසු වේ. සුෂුම්නාව මගීන් ලිංගික හැගීම් සමායෝජනය වේ.මානසික ආතතිය සමනය කිරීම මගීන් දීර්ඝ කාලීන වින්දනයක් ලැබිය හැකිය. අද අඳුරේ ලිංගේන්ද්‍රිය ප්‍රාණවත්වීම වැඩි බව මේ වන විට සොයාගෙන ඇත.ඔබත් ඇයත් මඳ ආලෝකය යටතේ එකිනෙකා සමීපවීම 40%. පමණ වැඩිවේ. සතුට සුවය සඳහා ඔබේ ප්‍රජනේන්ද්‍රිය දෑස සේ ආරක්ෂා කරගන්න.