ඔබ ඇතුළු මේ ලෝකේ ජීවත්වන සෑම වැඩිහිටියෙක්ම ලිංගික ජීවිතයකට හරිම කැමති.එත් අපි ජීවත් වෙන මේ සමාජේ සමහර අය සංසර්ගයට ලිංගික ආශාවන්ට ඒ තරම් කැමැත්තක් නෑ.සමහර අය  විරුද්ධ ලිංගිකයන් එක්ක එකතු වෙන එකම නවත්තලා.ඉතින් ඇත්තටම ලිංගික ජීවිතය එපා වීමට හේතු ගැන නවතම පරීක්ෂනයකින් හොයා ගෙන තියෙනවා.

මෙම සමීක්ෂණයේ දී තෝරා ගත් අඹුසැමි යුවල් අතරින් එකිනෙකට වෙනස් අදහන්නට නොහැකි හේතුද සඳහන් වේ.මෙහි සඳහන් වන කරුණ අතරින් මුලික කරුණ වන්නේ ලිංගික කාර්යයේ යෙදීම සඳහා පවතින අවශ්‍යතා සැපිරීම වැදගත්ය.දෙදෙනෙක් ආදරයෙන් බැඳීමේදී වැදගත් වන්නේ කාන්තාවක් හා පුරුෂයෙකුගේ ආදරය සුරක්ෂිත බාවය සම්බන්ධ කරුණු වේ.

හැගීම ප්‍රකාශනය අතින් කාන්තාවන් පිරිමි අයට වඩා බොහෝ ඉදිරියෙන් සිටින අතර එයට අන්නොන්ය වශයෙන් තේරුම් ගැනීමද වැදගත්ය.

ලිංගික කාර්යයේ යෙදීමෙන් ඔබට අමතර විවේකයක් මෙන්ම සිරුරට සැහැල්ලුවක් දැනේ.එබැවින් සුදුසු කාලයේ ලිංගික කාර්යයේ යෙදීම අතිෂයින් වැදගත් වේ.එසේම මෙකි කාර්යයේදී ඉතාම හොඳින් සහකරු හා සහකාරිය සිතැගි හැගීම් පවත්වා ගැනීමට වැදගත් වේ.

එසේම ලිංගික ආකර්ශනයද ලිංගික කාර්යය සඳහා විශේෂයෙන්ම බලපායි,සහකරු  හෝ සහකාරිය පිරිසිදුව සිටීම,රුව රැක ගැනීමට වෙහෙස වීමත් ලිංගික කටයුතු වලට පවතින රුචිය වැඩි කරයි.

සමීක්ෂණයේදී හෙළි වූ තවත් විශේෂ කරුණක් වන්නේ ලින්ගේන්ද්රියේ ප්‍රමාණය යෝනියේ හරස්කඩ වර්ගඵලය  වැනි කරුණු කිසි ලෙසකත් බල නොපයි,
ඔබත් ලිංගික කාර්යයේ යෙදීම එපා වූ අයෙක්නම් ඔබත් සහකරුගේ සහකාරිය සමග සාකච්ඡා කර නිවැරදි ක්‍රම අනුගමනය කර සාර්ථක ප්‍රතිපල ඇත විඳින්න.