ඔබේ යෝනි විවරයේ ගැඹුර සොයා ගන්නේ කෙසේද? ඔබේ යෝනි විවරය පහසු අදියර තුනකින් සොයාගන්නා ආකාරය මෙන්න අපෙන්.... කාන්තාවක් වශයෙන් ඔබ බොහෝ කුතුහලයෙන් ඇති ඔබේ යෝනි විවරයේ ගැඹුර කොයිතරම්ද කියා... එය සොයා ගත හැකි පහසුම ක්‍රම කීපයක් ගැනයි අපි මේ කියන්න යන්නේ.
ආදරණීය යුවතියනි ඔබට ඔබේ යෝනි විවරය පරීක්ෂා කල හැකි පහසුම විදිහ වන්නේ කැඩපතක් ඉදිරියට ගොස් ඔබේ මැදගිල්ල යෝනිය තුලට යවමින් බැලීමයි.මෙය ඉතා සියුම්ව සිදුකල යුතු අතර අනවශ්‍ය ලෙස ඇගිලි ගැසීමෙන් රුධිර වහනයක් සිදුවිය හැකිය.
මුලින්ම අත් කැඩපතක් ගෙන කකුල් දෙක ඈත් කර බැලූවිට පහත ආකාරයට දිස්වේ.
මෙහිදී යෝනි මුඛය පැහැදිලව හදුනා ගත හැකිය.
තවදුරටත් ඇගිලිවලින් සියුම් ලෙස ඇතුළු පෙති ඇත්කලවිට ස්වභාවිකවම එම කලාප හඳුනා ගත හැකිය.

ඉහත ආකාරයේ රුපසටහන් වලින් පෙනෙන විශේෂ ලක්ෂණය වන්නේ කාන්තාවකගෙන් කාන්තාවකට යෝනි විවරයේ හැඩය ප්‍රමාණය හා ගැඹුර එකිනෙකින් වෙනස් වේ.ඔබේ යෝනිය කුඩා ප්‍රමාණයේ කියා කිසිදා දුක් නොවන්න.
ඔබ තාමත් ඔබේ යෝනිවිවරයා නොදක සිටින්නියක්ද?එසේ නම් පහසුවෙන් සියුම්ව නිරීක්ෂනය කරන්න.
මීලගට කලයුතු දෙය වන්නේ යෝනිය තුල ඇති පෙති දෙක ඈත් කොට ඒ අතරින් ඇගිල්ල යවනු ලැබේ.
මෙය සමාන්තර ආකාරයෙන් යැවිය යුතු අතර කිසිවිටකත් ලම්බක අකාරයෙන් නොකළ යුතුය.එසේම හේතුවක් මත කන්‍යා පටලය බිදී ඇති විට එය අනවශ්‍ය ආකාරයෙන් බිය යුතු නොවේ.මෙහිදී පැහැදිලි විය යුතු කරුණ වන්නේ ඔබට හැකි ආකාරයෙන් පහසුවෙන් යෝනි විවරය හඳුනා ගැනීමයි.