නොදුරු අනාගතයේ ලෝකයේ පිරිමි ගහනය වඳවී යයිද? කාන්තාවන්ට අත්වන ඉරණම කවරක් ද ? එයට විසදුමක් තිබේද? ඔබත් පිරිමියකු ලෙස සිතන්න...
ඔබ නැති විට ඔබේ කාර්යය සංසර්ගයේදී කරන්නේ කවුද?
ඔබ පොතපතින් කියවා ඇති අන්තර්ජාලයෙන් දැක ඇති රොබෝවරුන් විසින් අපේ ගෙදර දොරේ වැඩ කටයුතු කර දෙනවා.එත් ඔබ කවදාවත් නොසිතන්න ඇති ඔබේ ගෙදර වැඩ ටික කරන්න ආපු රොබෝ ඔබට සැමියෙකු ලෙසින් බිරිඳ වෙනුවෙන් කරන්නට තියෙන ඇති විශේෂම කාර්යයත් රොබෝම කර දෙන අකාරය. නවතම අත්හදා බැලීම් වලින් හෙළිවී ඇත්තේ රොබෝවරුන් නුදුරු අනාගතයේ ලිංගික සංසර්ගයේ යෙදෙන බව.
ලෝක ප්‍රසිද්ධ විද්‍යාත්මක අනාවැකි පළකරන්නකු වන ඉයන් පියර්සන් පවසන්නේ ඊලග දශකය වනවිට රොබෝවරු සාමාන්‍ය වැඩවලට අමතරව ආදරය වැනි හැගීම් සමග සම්බන්ධ වන බව.වාර්තාව වලින් කියවෙන්නේ සෘජු ලිංගික සේවා සපයන ආයතන මගීන් පාරිභෝගිකයන්ට අවශ්‍ය ලිංගික කාර්යය ඉටුකරන රොබෝවරු 2025ට පෙර බිහිවන බවයි.
රොබෝවරුන් හා මිනිසුන් අතර පවතින සබදතාවය සිනමා කෘතිවලින් ඔබ රස විඳ ඇත.එත් සැබෑ ජීවිතයේ රොබෝවරුන් සමග කායික ලිංගික සබදතා පැවැත්වීම යනු අතිශයින් වෙනස්ම අත් දැකීමක් වනු ඇත.
මීට පෙර අධික මිලක් වියදම් කර මිලදීගත් රොබෝවරු තාක්ෂණයේ දියුණුවත් සමග අඩු මිලට ගැනීමට හැකිය.ඒ සමගම කාන්තාවන්ට විවාහයකින් තොර ලිංගික ඇසුරක් පවත්වා ගත හැකියි.
එසේම අධික කාමාශාවෙන් යුතු පුරුෂයන්ටද පහසු ලිංගික සබදතා පැවැත්විය හැකිය.ස්ත්‍රී දූෂණ,දරුවන් හා දැරියන් අපයෝජනය කිරීම වැනි අපරාධ වලක්වා ගැනීමේ හැකියාව ලැබේ.
තමන්ට අහිමි ආදරය ලබා ගැනීමට උණුසුම විඳින්නට රොබෝවරු විශේෂයෙන් සකස් කිරීමට හැකිය.ආදර කර රොබෝ වරු සමග එක්වී 22 ශත ව් වර්ෂයට පානගමු. ලිංගික අවයවන් පහසුවෙන් ක්‍රියාත්මක කර නැවුම් ලිංගික සුවයක් විඳිමු.