ඔබත් කම්මැලිකමෙන් ඉන්න කෙනෙක්ද?උදාසීන ගතිය නැති කර ගන්නා නොවරදින ක්‍රමය මෙන්න... ජවයෙන් ශක්තියෙන් ජීවිතය ජයගන්නට ඔබට වරම් ලැබෙන ජාතියන්තර කීර්තියට පත් වෛද්‍යවරු අනුමත කල පහසුම ක්‍රමය මෙන්න.
බොහෝ විට හන්දියේ කඩපිලේදී කාර්යාලයේ ආපනශාලාව තුලදී අහන්න ලැබෙන එකම දේ තමයි අඩු සීනි කහට කෝප්පය.ඔච්චර පැණිරස කන්න එපා සීනි හැදෙයි.සීනි කියන වචනේටත් බය සමාජයක් ඉන්න රටක මේ කියන්න යන දේ දන ගත්තොත් පුදුමත් හිතෙයි.කන්න යනකොට කබරගොයා තලගොයා කරගන්න කතාවක් එහෙම නෙවෙයි මේ කියන්නේ.
පසුගිය දශකය පුරා ලොව සංසරණය වන විෂ සහිත ඇලෙන සුළු දෙයක් ලෙස හදුන්වන සීනි මගීන් නොවැරදීම දියවැඩියාවට හේතු කාරණාවක් වුවද ඔබේ උදාසීන චර්යාවට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙස සීනි සහිත ආහාර හඳුන්වා දිය හැකිය.මේ සමගම පැණිරස බහුල ආහාර මගීන් ශක්තිය ලැබෙන බව හඳුන්වා දිය හැකිය.
එසේම අපි ගන්නා ප්‍රදාන ආහාර වේල් අතර තුර සිනි බහුල ආහාර ගැනීම මගෙන් එදිනෙදා කටයුතු කිරීමේදී ඇතිවෙන ගැටළු මගවා හැර ගත හැකිය.ලන්ඩන් විශ්ව විද්‍යාලය මගීන් සිදුකල පර්යේෂණයකදී සනාථ වී ඇත්තේ සීනි අඩුවෙන් ආහාරයට ගන්නා පාසල් සිසුන්ට වඩා සීනි බහුලව භාවිතා කරන සිසුන් ක්‍රීඩාවේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ බවයි. තෝරා ගත් සිසුන් කණ්ඩායමක් මාස 6 කාලයක් මුළුල්ලේ විශේෂ කණ්ඩායම් 2ක් යටතේ වර්ග කර එක් කණ්ඩායමකට සීනි බහුල කෑම වැඩිපුර ලබාදෙන ලදී. එලෙස ලබාදුන් කණ්ඩායමේ වැඩි පිරිසක් විදුහලේ වාර්ෂික වර්ණ ප්‍රදාන උත්සවයේ වැඩි ජයග්‍රහණ ලබා ගත් බව දැනගන්නට ලැබුණි.
ඔබත් ශක්තිමත් වීමට සැබෑ උවමනාවක් ඇති අයෙක්නම් කේක්,පළතුරු,රසකැවිලි වැනි ආහාර බහුලව ආහාරයට ගන්න.අතීතයේ රජවරු විසින් යුද්ධය සේනාංක සදහා ගෙන ගිය ආහාරයක් ලෙස කැවුම් හැඳින්විය හැක.එදාද සීනි බහුල ආහාර අනුබව කර ඇත.මෙවන් ආහාර අනුබව කර සියලු කාර්යයන් ශක්තිමත්ව කරන්න.