නිවසේ සිටම six පැක් එක හදාගන්න අලුත්ම ක්‍රමය මෙන්න... අවශ්‍ය වන්නේ සුවපහසු ඇඳක් හා සහකාරියක් පමණි .සංසර්ගයේ යෙදීමට ඇඟිලි ගනිමින් සිටින ඔබ වෙනුවෙනි. මොනරු කොළ ජිම් වලට පුදපු යුගය අවසන් කර සංහිදියාවෙන් බිරිද සමග යහපාලනයේ යෙදීමට එක් වෙමු... සෑම ලිංගික එක් වීමකදීම පුරුෂයන්ගේ කැලරි 100ක් පමණ දහනය වන බව නවතම විද්‍යාත්මක පර්යේෂණ වලින් සොයාගෙන ඇත.වසරක් පුරා කායවර්ධන මධ්‍යස්ථානයකට වී කල් ගෙව්වත් ඔබට මේ තරම් අනවශ්‍ය කැලරි ප්‍රමාණයක් දහනය නොවන්නට ඉඩ ඇත.එසේම කාන්තාවන්ට මෙම කැලරි 100න් 69ක් ලැබෙන බවද සොයාගෙන ඇත. එසේම මෙම ලිංගික කාර්යයේ යෙදීම විනාඩි 20 සිට 55 දක්වා වේ.එසේම කාන්තා පිරිමි යුගල් 21 ක් ගනිමින් සිදුකරනු ලැබූ පර්යේෂණ වලදී අනාවරණය වූයේ වැඩි කාලයක් සංසර්ගයේ යෙදන යුගලවල පුරුෂයන්ගේ කැලරි දහනය වැඩිවී ඇති බවයි. එම පුරුෂයන් සදහන් කරන ලද්දේ තමාගේ කායික සැහැල්ලුව ඇති වූ බවත් ස්වභාවික ආකාරයෙන් ශරීරයේ මාංශ පේශි වර්ධනය සිදු කර ගත හැකි බවත්ය. සංසර්ගයේ යෙදීමේදී විවිධ ක්‍රමයන් උපයෝගී කරගනිමින් සාර්ථක සංසර්ගයක් තුලින් කායික යෝග්‍යතාවය පවත්වා ගත හැකිය. තවත් වැදගත කරුණක් වන්නේ සංසර්ගය පෙර ලිංගික රුචිය වර්ධනය වන ආහාර ගැනීම වැදගත් වේ.සංසර්ගයට පෙර සුදු ළූණු වැනි ආහාරයක් යොදා ගැනීම අතිශයින්ම වැදගත් වේ. ලිංගිකව එක්වීමට පෙර මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීමද අතිශයින්ම වැදගත් වන බව විද්‍යවේදීන්ගේ මතය වී ඇත. ඔබත් ලිංගික කාර්යය කාර්යක්ෂමව සිදු කරමින් ආකර්ශනීය සිරුරක් පවත්වා ගන්නට උත්සහ දරන්න.